ලංකා භූමිතෙල් ලීටරයක මිල අද (01) මධ්‍යම රාත්‍රීයේ සිට වහාම ක්‍රියාත්මක වන පරිදි රුපියල් 50 කින් අඩු කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබේ.
ලංකා කාර්මික භූමිතෙල් මිලද රුපියල් 134 කින් අඩු කිරීමට පියවර ගෙන ඇති අතර සෙසු ඉන්ධන වර්ගවල මිලෙහි වෙනසක් සිදු නොවන බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසන්නේ
