Spread the love

දුම්රිය භාවිත කරන මගීන්ගේ සංඛ්‍යාව 40% කින් ඉහල ගොස් ඇතිබව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගමන ගමන ගාමිණ සෙනවිරත්න මහතා පැවසීය.

ඉන්ධන මිල ඉහලයාමත් සමග බස්ගාස්තු ඉහල දැමිම හේතුවෙන් වැඩි පිරිසක් දුම්රියෙන් ගමන් කිරීමට යොමුවී මේ හේතුවෙන් මගීන්ගේ ඉල්ලුමට සරිලන සේවාවක් ලබාදීමට සැලසුම් කර තිබේ.

ඒ අනුව ධාවනයට යොදා ඇති දුම්රියවල මැදිරි සංඛ්‍යාව වැඩි කිරීමට පියවර ගෙන ඇතිබව දුම්රිය ගාමිණි සෙනෙවිරත්න මහතා වැඩිදුරටත් පැවසීය.