Spread the love

රූ රැජින තරගයකට රන් අභරණ අවශ්‍ය නැහැ. ළමයි එන්නේ තරඟ කරන්න. .ළමයින්ට රත්රන් බඩු ගේන්න එපා කියල තියෙන්නේ .නමුත් ළමුන් දෙදෙනකු රත්රන් දමාගෙන ඇවිත් තිබුණා. පැහැදිලිව කීවත් ඒ කිම අහන් නැතිව රත්රන් දමා ගෙන ආ ළමයින්ගේ රත්රන් ගලවන්න කියා. පවුම් හයන රත්රන් පැදල සිටියා. එම රන් බඩු දරුවකුගේම අම්මා කෙනෙකුට තියාගන්න කීවා. නමුත් හවස් වනවිට එම රන්රන් තැතිබී ඇති බවද පැවසු බව ජාත්‍යන්තර අධ්‍යක්ෂ චරිත් ගුණසේකර මහතා පවසයි.
තව දුරටත් අදහස් දැක්වු චරිත් ගුණසේකර මහතා මෙසේද පැවසුවේය.

වීඩියෝව නරඹන්න SUBSCRIBE කරන්න