Spread the love


ජනඅරගලය නිසා ලෝකයේ අවධානය ශ්‍රී ලංකාව වෙත යොමුවී තිබෙන බව සමාජ ක්‍රියාකාරී විමුක්ත පද්මසිරි මහතා පවසයි.
විමුක්ත මහතා එසේ පැවසුවේ ඊයේ (05) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ය.

මෙහිදී අදහස් දැක්වු විමුක්ත මහතා,මේක කවුරුත් මෙහෙයවන දෙයක් නොවේ .මේක කාටවත් නවත්වන්න බැහැ.ජනතාවට තේරෙනෙවා දුෂිත දේශපාලඥයින් මේපොලොවෙන් අතුගා දැමිය යුතුයි කියා යනුවෙන් ප්‍රකාශ කළේය.

තව දුරටත් අදහස් දැක්වමින්…

වීඩියෝව නරඹන්න subscribe කරන්න