Spread the love

ලබාදුන් ඉල්ලක වලින් 50% ජුනි මාසය වනවිට සපුරාලමින් රුපියල් බිලියන 90 ක අදායමක් රජයට ලබාදීමට සමත්වු බව සුරාබදු කොමසාරිස් ජෙනරාල් එම්.ජී ගුණසිරි මහතා පවසයි.

නමුත් රටේ ඇතිවු තත්ත්වයත් සමගින් මේ වනවිට මත්පැන් ඉල්ලුම 30% කින් 40% පහළ වැටිම නිසා ආදායම් ඉපයීමේදී විශාල අභියෝගයක් එල්ල වි ඇතැයිද ඒ මහතා වැඩි දුරටත් පවසුවේය.

තව දුරටත් අදහස් දැක්වු සුරාබදු කොමාසාරිස් ජෙනරාල්වරයා මෙසේද පැවසුවේය.

වීඩියෝව නරඹන්න SUBSCRIBE කරන්න