Spread the love

වහාම ක්‍රියාත්මක වන පරිදි මත්පැන් මිල ගණන් ද ඉහළ දමා ඇත.

. ඒ අනුව DCSL වර්ගයේ මිලිමීටර් 750ක මත්පැන් බෝතලයක් රුපියල් 150කින් මිල ඉහළ දමා ඇත.

වෙළෙඳපොලේ පවතින සිගරට් වෙළෙඳනාම දෙකකද මිල රුපියල් 5කින් ඉහළ දමා තිබේ