Spread the love

අද(01) මධ්‍යම රාත්‍රියේ සිට මත්පැන් මිල හා දේශීය සිගරට් වර්ග වල මිල ඉහල දැමීමට දුම්කොළ සමාගම් තීරණය කර තිබේ

ඒ අනුව නීතිගත මත් පැන් බෝතලයක මිල රුපියල් 520 කින් ඉහළ දමා ඇත.

එතනෝල් මිල ගණන් ඉහළ දැමීම සහ වැට් බදු ඉහළ දැමීම ඊට හේතුවී තිබේ.