Spread the love

වත්මන් ආණ්ඩුව ඉවත්විය යුතුය යන ස්ථාවරයේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 120 ක පිරිසක් සිටින බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසයි.

. විශ්වාසභංගය ඉදිරිපත් කිරීමට පෙර මන්ත්‍රීවරුන් 113 හදා ගන්නාතෙක් සිටින ලෙස සමගි ජන බලවේගයෙන් ඉල්ලීමක් කළ බවද මන්ත්‍රීවරයා සඳහන් කළා.

අද එම පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මේ බව සඳහන් කළා.