Spread the love

පසුගිය වසරට සාපේක්ෂව මෙරට මන්දපෝෂණය 2% කින් වැඩිවී ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසයි.

කොළඹදි අද පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. මන්දපෝෂණය 12% ක අගයක පැවති බවත් එය පසුගිය කාලයේ 2% කින් වැඩිවී මේ වන විට 14% ක පවතිනු ඇතැයිද මෙහිදි පැවසුවේය

. ඉදිරියේදී මන්දපෝෂණය 10% දක්වා අඩු කිරීමට බලාපොරොත්තු වන බවද කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිවරයා පැවසුවේය..