කොට්ටාව රුක්මල්ගම ප්‍රදේශයේදී විදුලි පංකාවක් අලුත්වැඩියා කරමින් සිටි අයකුට විදුලිසැර වැදීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත
මෙසේ විදුලි සැර වැදී ඇත්තේ අලුත විවාහ වු 22 හැවිරිදි පුද්ගලයකුටය.
මෙලෙස විදුලි සැර වැදී ඇත්තේ නිවසේ පැවති අනාරක්ෂිත විදුලි සැපයුමක් හේතුවෙන් බවට පොලීසිය සැකපළ කරයි
