ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් එස්.අයි.බෝපිටිය මහතා පැවසීය.
ඒ අනුව නිලධාරීන් සිදුකරන ලද රාජකාරි වල දත්ත ලබා නොදීම සහ රැස්වීම් සදහා සහභාගි නොවීම මේ යටතේ සිදුකරන ඇත.