Spread the love

මධ්‍යම අධිවේගී මාර්ගයේ කොළඹ සිට මහනුවර දක්වා සහ කොළඹ සිට කුරුණෑගල දක්වා වන නව බස්රථ ගාස්තු ප්‍රකාශයට පත්කල බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ කර්මාන්ඩ නිලාන් මිරැන්ඩා මහතා පැවසීය.

කොලඹ සිට කුරුණෑගල දක්වා බස්රථ ගාස්තුව රුපියල් 390කි. කොළඹ සිට මහනුවර දක්වා බස්රථ ගාස්තු රුපියල් 500ක් බව වැඩිදුරටත් පැවසීය.අවශ්‍ය බස්රථ ප්‍රමාණවත් පරිදි යොදවා ඇතිබව වැඩිදුරටත් පැවසීය.