ඇති වී තිබෙන වර්ෂා තත්ත්වය මත මහනුවර දුම්රිය ස්ථානය වැසි වතුරට යට වීමට ලක්ව තිබේ. ඒ හේතුවෙන් දුම්රිය මගීන්ට හා දුම්රිය ගමනාගමන බාධා එල්ල වී ඇත.
මේ අතර උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය තාවකාලිකව සීමා කර තිබේ. ඒ එම මාර්ගයට පස් කඳු කඩා වැටීම් කිහිපයක් සිදු වීම මතයි.