Spread the love

මහ බැංකුවේ මැදිහත් වීමකින් තොරව රුපියලේ අගය නිදහසේ තීරණය වීමට ඉඩ ලබා දුනහොත් පවතින ඩොලර් අර්බුදයට යම් අයුරකින් විසදුම් ලැබෙනු ඇතිබව ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ආචාර්ය ඩබ්ලිව්.ඒ.විජේවර්ධන මහතා පැවසීය.

අප මේ පිළිබදව බොරු බියක් ඇති කර ගත යුතු නොමැති බවද ඒ මහතා වැඩි දුරටත් පැවසුවේය.