Spread the love

පිටකොටුව බෝ ගස ඉදිරිපිට මහා සංඝරත්නය අද සත්‍යග්‍රහයක් ආරම්භ කර තිබේ.

ත්‍රෛනිකායික මහ නායක හිමිවරු ජනාධිපතිවරයා වෙත යොමුකළ ලිපියේ අඩංගු යෝජනා වහාම ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටිමින් මහා සංඝරත්නය මෙම සත්‍යග්‍රහය ආරම්භ කර තිබෙන බවයි වාර්තා වන්නේ.