Spread the love

ආසියානු කුසලාන ක්‍රිකට් ශූරතාවය දිනාගත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ යුධ හමුදාවේ මහීෂ් තීක්ෂණ යුධ හමුදා සැරයන් නිලයට උසස් කර ඇති බව යුධහමුදා මාධ්‍ය අංශය පවසයි.

එම උසස්වීම ඊයේ (20) දිනයේදී ලබා දී  තිබේ.යුද හමුදාව නියෝජන කරමින් ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේ කැපී පෙනෙන දක්ෂතා දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීම සදහා යුද හමුදා මූලස්ථානයේ සංවිධාන කර තිබූ උත්සවයේදිය.