Spread the love

අන්තර් පාර්ලිමේන්තු සංගමයේ මහලේකම් මාටින් චංගුන් මහතා දෙදින නිල සංචාරයක් සදහා අද (11) පස්වරුවේ දිවයිනට පැමිණීමට නියමිත බව පාර්ලිමේන්තු වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසීය.

එම සංචාරය අතරතුර ජනාධිපති ,අගමැති ,විපක්ෂ නායක,කතානායක ඇතුළු පිරිසක් හමුවීමට නියමිත බව පැවසීය.

අන්තර් පාර්ලිමේන්තු සංගමය රටවල් 178 සමන්විත වෙයි.