Spread the love

රට තුළඋද්ගතවී ඇති අර්බුදය කාරි තත්ත්වයට විරෝධය දක්වා පැවැත්වෙන මහජන විරෝධතාවක් මාතර නගරයේ මේ වන විට පැවැත්වෙනවා.

ඒ මාතර සනත් ජයසූරිය ක්‍රීඩාංගණය ඉදිරිපිටදී මෙම විරෝධතාව සංවිධානය කර තිබූ අතර මේ සඳහා තරුණ තරුණියන් විශාල පිරිසක් එක්ව සිටියා.