Spread the love

පොලීසිය හමුදාව ඇතුළු ආරක්ෂක නිලධාරීන් නිතියට පටහැනිව කටයුතු කල බව නීතිඥ සුනිල් වටගල මහතා පවසයි. ඒ මහතා එසේ පැවසුවේ මිලේච්ජ කදුලු ගෑස් ප්‍රහාරයෙන් ජිවිත හානි වු හා දැනට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබා ,ප්‍රහාරයේ දැඩි පීඩාවන්ට ලක්වුවන් වෙනුවේන මානව හිමිකම් කොමිසමට පෙත්සම් දෙකක් ඉදිරිපත් කිරිමෙන් අනතුරුවයි

තව දුරටත් අදහස් දැක්වු නිතිඥ සුනිල් වටගල මහතා ,

වීඩියෝව නරඹන්නSUBSCRIBE කරන්න