Spread the love

ජුනි 01 සිට අඛණ්ඩව විදුලිය ලබාදීම සදහා මාසිකව ඇමරිකානු ඩොලර් මිලියන 100 අමතර මුදලක් වැයවන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.

පැය 24 පුරා විදුලිය දෙන්න නම් ඩීසල් හා දැවි තෙල් විශාල ප්‍රමානයක් යන බවද පැවසුවේය.