Spread the love

ඉන්ධන ,ගෑස් පෝලිම් සහ රටේ පවතින ආර්ථික අර්බුදය සම්පූර්ණයෙන් යථා තත්ත්වයට පත්වීමට තවත් මාස 07ක් ගතවනු ඇතිබව බල ශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පැවසීය

ඒ සදහා ජනාධිපතිතුමා සංචාරක ව්‍යාපාරය ,අපනයන කර්මාන්ත දියුණු කර රට යථා තත්ත්වයට ගැනීමට සෑහෙන වෙහෙසක් දරන බවද ගාමිණී ලොකුගේ මහතා වැඩි දුරටත් පැවසුවේය.