එළඹෙන දෙසැම්බර් මාසයට පෙර මැතිවරණයක් පැවැත්වෙනු ඇතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
නාරාහේන්පිට අභයාරාමයේදී අද (27) මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා , අවශ්‍ය මොහොතේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සියලු කණ්ඩායම් එක්වන බවයි.
කුමන ආකාරයක මැතිවරණයක් පැවතියද තම කණ්ඩායම ඒ සඳහා සූදානම් බවයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වැඩිදුරටත්පැවසුවේ.