උසාවි නියෝගය අනුව පෑහැදිලිව මුදල් අමාත්‍යංශය මුදල් ලබාදි තිබෙනව . අද සිට මාසයක කාලයක් තිබෙනවා .මාර්තු 19 පුලුවන්නම් තියන්න .නැත්තම් අප්‍රෙල් මුල් සතියේවත් තියන් මැතිවරණය තියන්න දැන් කී සි ප්‍රශ්නයක් නැතැයි ජාතික ජනබල වේගයේ මධ්‍යම කාරක සභික විජිත හේරත් මහතා පවසයි .
වැඩි දුරටත් අදහස් දැක්වු ඒ මහතා
වීඩියෝව නරඹන්න subscribe කරන්න