Spread the love

විදුලි බලාගාර ආශ්‍රිත ප්‍රදේශ වලට සැලකිය යුතු වර්ෂාපතනයක් අපේක්ෂා කර හැකි වන්නේ මැයි මාසයේ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකි කරන අංශයේ අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා පැවසීය.

මාර්තු අප්‍රියෙල් මාසවල වැසි ලැබුනත් ජලපෝෂක ප්‍රදේශවලට සැලකිය යුතු වැසි නොලැබෙන බවද ඒ මහතා වැඩි දුරටත් පැවසුවේය.