Spread the love

මැයි මස 02 වනදා රජයේ නිවාඩු දිනයක් බවට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ලේකම්වරයා විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.