Spread the love

15Views

යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජනරාල් විකුම් ලියනගේ නව යුද්ධ හමුදාපතිවරයා ලෙස ජුනි මස 01 වෙනිදා සියධුරයේ වැඩ භාර ගැනීමට නියමිතය.

යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මැයි 31 වෙනිදා සිය ධුරයෙන් විශ්‍රාම යෑමට නියමිතව ඇත.
  
යුද්ධ හමුදාපති ධුරයෙන් විශ්‍රාම යෑමෙන් අනතුරුව ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි තනතුරට පත් කෙරෙනු ඇත.