Spread the love

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සලයේ 49 වන සැසිවාරයේදි මිත්‍ර රටවල් සමඟ නිවැරදිව සන්නිවේදනය තබා ගනිමින් එම රටවල් වල සහයෝගය ලබා ගැනීම ශ්‍රී ලංකාවට වැදගත් බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ හිටපු සාමාජික නීතීඥ ආචාර්ය ප්‍රතිබා මහානාම හේවා මහතා පැවසීය.

අප කරලා තිබෙන වැඩ කටයුතු සන්නිවේදනය කරන්න ඹ්න මිත්‍ර රටවල් වලට ඒ හරහා යම්කිසි පදනමක් ඇතිකර ගන්න වෙන්නේ .