Spread the love

ඊයේ (02) දහවල් කාලයේදී එම ඝාතනය සිදුව ඇති බව පොලීසිය පවසයි.

මියගොස් ඇත්තේ, 42 හැවිරිදි පත්තඬුවන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මරණකරු තාවකාලිකව පදිංචිව සිටි නිවසේ හිමිකරු සමග ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් පසු තියුණු ආයුධයකින් ගෙල ප්‍රදේශයට පහරදී එම ඝාතනය සිදුකර ඇත.

සිද්ධිය සම්බන්ධ සැකකරුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර මිනුවන්ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

මිනුවන්ගොඩ පොලිස් වසමේ පත්තඬුවන ප්‍රදේශයේදී පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබේ.