Spread the love

ඉන්ධන සහ විදුලි බිල් ගාස්තු වහා ඉහල දමන ලෙස රජයට නිර්දේශ කර බව ශ්‍රී ලංකා මහ බැංකුව සදහන් කරයි.

රජයේ වියදම් පාලනය කිරීමේ අරමුණින් මෙම යෝජනා ඉදිරිපත් කර තිබේ.මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය තවදුරටත් දැඩි කර ඇති ඇතිබව මහ බැංකුව වැඩිදුරටත් සදහන් කරයි.

ඒ අනුව ස්ථාවර තැන්පතු පහසුකම් අනුපාතය 6.5% දක්වාද, බැංකු පොළී අනුපාතය 10.5% දක්වාද, ස්ථාවර ණය ගැනීම් අනුපාතය 7.5% දක්වාද ඉහළ දමා තිබේ.

ක්‍රෙඩිට් කාඩ් මත අය කෙරෙන පොළී අනුපාතය ඉහළ දමා තිබේ.එය 20% කින් ඉහළ දමා ඇතිබව ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් සදහන් කරයි.