Spread the love

මුන්දලම, සින්නපාඩුව වෙරළ තීරයේ මා දැල් අදිමින් සිටි ධීවරයින් පිරිසකගේ දැලකට මිණි මුතු මෝරෙකු හසුවී තිබේ.

ඊයේ (04) පස්වරුවේ එම මිණි මුතු මෝරා හසුව ඇති බව අප වාර්තාකරු පැවසීය.

කිලෝ ග්‍රෑම් 3,000කට අධික බරකින් යුත් එම මිණි මුතු මෝරා නැවතත් මුහුදට යැවීමට ධීවරයින් ක්‍රියා කළේය.