Spread the love

ශ්‍රී ලංකාවේ දියාරු දේශපාලන තත්ත්වය රටේ ආර්ථික දැක්ම සදහා සැලකිය යුතු අවිනිශ්චිතතාවයක් ඇති කරන බව ලෝක බැංකුව පවසනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ ණය තිරසරභාවය යථා තත්ත්වයට පත් කිරීම සදහා බාහිර මෙන්ම ඇතැම් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම ද අවශ්‍ය වනු ඇති බවයි.

ලෝක බැංකුව සිය නවතම වාර්තා මගින් පෙන්වා දී ඇත්තේ 2023 වර්ෂයේ සහ ඉන් ඔබ්බට ශ්‍රී ලංකාවේ ආර්ථිකය සැලකිය යුතු අභියෝගවලට මුහුණ දෙන බවයි.

2023 වර්ෂය තුළ මෙරට ආර්ථිකය සියයට 4.3 කින් හැකිලෙනු ඇති බවට එම වාර්තා මගින් පුරෝකතනය කර තිබෙනවා.