සෙවණගල නුගේගලයාය ප්‍රදේශයේදී මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමඟ පුද්ගලයකු අත්තඩංගුවට ගත් බව සෙවණගල පොලිසිය පවසයි.
අත්තඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 33ක්වූ සෙවණගල ප්‍රදේශයේ පදිංචි කරුවෙකි.
සෙවණගල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.