Spread the love

ඖෂධවල මිල 29% කින් ඉහළ දැමීටම ජාතික ඖෂධ නියාමන අධිකාරියේ මිල පාලන කමිටුවේ අවසරය හිමිවූ බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන පවසනවා.

රාජ්‍ය අමාත්‍යවරයා අද (11) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදු කරමින්මේ බව සඳහන් කළා.