Spread the love

යකඩ මිල සහ සිමෙන්ති මිල අඩු කිරිමට වෙළද හා වාණිජ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා අදාළ සමාගම් සමඟ සාකච්ඡා කරන කිරීමට තීරණය කරයි.

විසින් යකඩ මිල සහ සිමෙන්ති මිල අඩු කළ මිල ගණන් ප්‍රමාණවත් නොවන බැවින් අවස්ථා කිහිපයකදී අදාළ සමාගම් සමඟ සාකච්ඡා වට කිහිපයක් පැවතියත් තීරණයක් ගැනීමට ඔවුන්ට යම් කාලයක් ලබාදුන් බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

යකඩ මිල සහ සිමෙන්ති මිල කෙරෙහි යම් තීරණයට පැමිණීමට නොහැකි වුවහොත් පාරිභෝගික සේවා අධිකාරිය ඒ සම්බන්ධයෙන් කටයුතු කරනු ඇති බවයි වෙළද හා වාණිජ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු වැඩිදුරටත් සඳහන් කළේ.