Spread the love

යුක්ක්‍රේනය සහ රුසියාව අතර පවතින යුධ ගැටුම් හේතුවෙන් ලෝකයේ ආහාර හිඟයක් ඇතිවිය හැකි බව කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යන අංශයේ ජේෂ්ඨ කථිකාචාර්ය ඉන්ද්‍රජිත් අපොන්සු මහතා පැවසීය.

ඒ අනුව වෙනත් රටවල ආහාර මිළ ගණන් ඉහළ යාම හමුවේ විදේශ විනිමය නොමැති ශ්‍රී ලංකාවට දැඩි අර්බුදයකට මුහුණ දීමට සිදුවන බව පැවසීය.