Spread the love

රුසියානු- යුක්ක්‍රේන යුධ ගැටුම් පැවතියද ශ්‍රී ලංකා තේ සදහා ඇති ඉල්ලුම අඩුවී නොමැති බව ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සභාපති ජයම්පති මොල්ලිගොඩ මහතා පැවසීය.

එරටට යැවිමේදි විවිධ දුෂ්කර තා පැමිණියට විවිධ උපක්‍රම අනුගමන ය කරමින් තේ අපනයනය සිදු කරන බවද පැවසුවේය.