Spread the love

යල කන්නය සඳහා අවශ්‍ය යූරියා පොහොර මෙට්‍රික් ටොන් 65,000ක ප්‍රමාණයක් ඉන්දියාව මෙරටට ලබා දීමට කැමැත්ත පලකර ඇත.

ඉන්දියාව , ශ්‍රී ලංකාවට ලබාදී ඇති ණය යෝජනා ක්‍රමය යටතේ මෙරට අවශ්‍ය රසායනික පොහොර තොගයක් ලබාදීමටයි මෙම එකඟතාවය පළ කර තිබෙන්නේ .