යූරියා පොහොර මිල අඩු කිරීමට පෞද්ගලික සමාගම් කිහිපයක් තීරණය කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි
පොහොර මිල අඩු කිරිමත් සමගින් යූරියා කිලෝ 50ක මිටියක මිල රුපියල් 18,500 සිට රුපියල් 11,000 දක්වා අඩු කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා වැඩි දුරටත් සදහන් කරයි