ජාත්‍යන්තර ඇගයීමට ලක් වූ යොවුන් ගායන ශිල්පිනී යොහානි සිල්වා සිය ඉන්දීය සන්චාරය නිමවා මව්බිමට ඊයේ රාත්‍රියේ පැමිණියේය.



රාත්‍රි 11.25.ට මුම්බායි සිට ප ul144 ශ්‍රී ලංකන් යානයෙන් ගුවන් මෙරටට පැමිණි යොහානි කටුනායක ගුවන් තොටුපලේ දී සංචාරක ඇමැති ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි ඉතා හරසරින් පිළිගැණින.


