රජය තුළ තිබෙන මැතිවරණ භීතිකාව පැහැදිලිව පෙණෙන බවත් පලාත් පාලන මැතිවරණය කල් දැමීමට කටයුතු කලත් එයට ඉඩ නොදෙන බවත් පාර්ලි මේන්තු මන්ත්රී මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පවසයි.
තව දුරටත් අදහස් දැක්වු ඒ මහතා පලාත් පාලන මැති වරණය ලබන වසරේ මාර්තු මාසයට පෙර තැබිය යුතු බවත් එසේ නොකල හොත් …..
වීඩියෝව නරඹන්න subscribe කරන්න