Spread the love

අද ආණ්ඩු පක්ෂයේ ඉන්න ලොක්කොත් සිරිමා මැතිණියගේ ගුරුහරුකම් මැද්දේ දේශපාලනයට ආපු අයයි.

වත්මන් රජය බණ්ඩාරනායක ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන් නැහැ.රාජපක්ෂ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්නේ. දැන් තියෙන්ආණඩු පංච මහා බලවේග එක්ක නොව ගජමිතුරු පන්තිය එක්කයි .

ඒක රටේ ඹක්කොම දන්නවා.අද හතර පස් දෙනෙක් එක්වී මේ රටේ ව්‍යාපාර කරලා අයුතු ලෙස මුදල් ගසා කන බවද හිටපු ප්‍රවාහන ඇමති කුමාර වෙල්ගම මහතා හොරගොල්ලේදී බණ්ඩානායක මහතාගේ පිලිරුවට පුෂ්පෝපහාර දැක්වීමට ගිය අවස්ථාවේදී පැවසුවේය.