Spread the love

කුඩා පරිමාණයේ සිට මහා පරිමාණය දක්වා ආර්ථික අර්බුදය දරුණු ලෙස බලපෑම හේතුවෙන් රටතුළ අපරාධ සාස්කෘතියක් බිහිවී ඇතිබව ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ අපරාධ විද්‍යා අධ්‍යන අංශයේ මහාචාර්ය නෙරංජි විජේවර්ධන මහත්මිය පැවසූවාය.