Spread the love

විවස්ථානුකූලව මහජනතාවට සාමකාමීව විරෝධය පලකිරීමෙ හැකියාව ඇතිබව මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පැවසීය.

රජයේ දේපළ සහ පොදු දේපළ සදහා හානි වන ආකාරයට කටයුතු කරන්නේනම් ඊට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව පැවසීය හෙට .(03) දිනයේ බොහෝවිට ඇදිරි නීතිය පැනවීමට ඉඩ ඇතිබව වැඩිදුරටත් අමාත්‍යවරයා පැවසීය