රටබීම හල් හා බියර් ෆොප් (SL 4 හා SL22 A)යන අද සිට විවෘත කිරීමට අවසර දී ඇතැයි සුරාබදු දෙපාර්තුමේන්තුව පවසයි.
ඒ අනුව ස්ථානයේ පරිභෝජනය කිරීමට හා රැගෙන ගිහින් පානය කිරිම සදහා මත්පැන් අලෙවි කිරිමට අදාල බලපත්‍ර ලාභින්හට අවසර දී ඇතැයිද එම දෙපාර්තුමේන්තුවේ ජේෂ්ඨ නිලධාරියකු පවසයි.
