බිත්තර රටින් ගේන්න කියා ඇමතිවරයාට සමහරක් අය කියනවා.ජනවාරි මාසය වනවිට රට කොයි තත්ත්වය ට පත් වෙ යිදි කියන්න බැහැ. හැබැයි බිත්තර ඉල්ලුම පහල යනවා රටින් ගෙන්වුවොත් . මේ ලංකාවේ බිත්තර අතිරික්තයක් වෙනවා. බිත්තර රටින් ගේන්න එපා ගෙන්වුවොත් කුඩා ගොවියෝ මහපාරට බහිනවා. රටින් ගෙනත් දාන්න දෙන්නේ නැතැයි ද සමස්ත ලංකා බිත්තර වෙළද සංගමයේ ලේකම් සුභාෂ් බුද්ධික වීරසේන මහතා පවසයි
ගමේ ගොවියා නිෂ්පාදනය කරන බිත්තරය හිත සතුටින් කන්න දෙන්න. ගොවියෝ ඉතා අමාරුවෙන් මේ කර්මාන්තය කරන්නේ . ලංකාවේ බිත්තර ස්වයංපෝෂිත කලේ වයඹ දිස්ත්‍රික්කයෙන් ්‍අපි අභියෝග කරනවා 49 පුලුවන්නම් බිත්තර දෙන්න කියා . අප ගන්නේත් රුපියල් 53.54 .55 ටයි.බිත්තර ගොවියෝ බිත්තර වෙළන්දෝ බිත්තර කන අය මේ ක්‍රමවේදය තුළින්අපහසුතාවටය පත්වුන බවද පැවසුවේය. වැඩිදුරටත් අදහස් දැක්වු සුභාෂ් බුද්ධික මහතා මෙසේද පැවසුවේය.
වීඩියෝව නරඹන්න SUBSCRIBE කරන්න