Spread the love


අපේ ලංකාවේ තිබුණේ සාරධර්ම සහිතව ජිවත් වුණු සමාජයක්. මේ කොවිඩ් උවදුරත් එක්ක අපේ සමාජ සාරධර්ම පිරිහෙමින් තිබෙන එක ගැන අපිට භයක් ඇතිවෙලා තිබෙනවා.
මොකද මෙවැනි තත්වයක් යටතේ රටක නොකෙරිය යුතු දේවල් සිදුවෙමින් පවතිනවා. රටක උද්ඝෝෂණය කරමින්, වැඩවර්ජන කරමින් ඓතිවාසිකම් වෙනුවෙන් සටන් කරන්න මෙය අවස්ථාවක් නොවේ. මේ අවස්ථාවේ අපි රටක් හැටියට, ජාතියක් හැටියට පටු දේශපාලන අරමුණු තියාගෙන කටයුතු කළොත් අපිට රටක් හැටියට මුහුණ දෙන්න වෙන්නේ ඉතාම අදුරු තත්වයකටයි. මේ වෙලාවේ අපේ තිබ්බ සාරධර්ම මත පදනම් වෙලා මේ රටේ අනාගතය ගැන හිතලා ,රට වෙනුවෙන් හිතලා කටයුතු කරන්න කියලා ඉල්ලා සිටින බවද නිතීඥ සාගර කාරියවසම් මහතා මෙහිදී ප්‍රකාශ කළේය.