Spread the love

රට යලි විවෘත කිරීම පිළිබඳ තීරණය ලබන 30 වනදා ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යංශය සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.

රට බොහෝ දුරට විවෘත කිරීමට හැකි වනු ඇතිබවද එහිදී පැවසීය.වත්මන් තත්ත්වය පිළිබඳව නිරන්තරයෙන් අවධානයෙන් පසුවන බවද එහිදී පැවසීය.