කැරට් 22කට වැඩි රත්‍රං, ආභරණ ලෙස ගෙනඒම සීමා කරමින් අංක 2312/77 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රය නිකුත් කර තිබේ.
මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ඒ බව පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ රත්‍රන් ජාවාරම වැළැක්වීම සඳහා මෙම පියවර ගත් බවය.