75 වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් අදත් රථවාහන සැලැස්සක් ක්‍රියාත්මතක වෙයි ඒ අනුව ගාලු පාර, බාලදක්ෂ මාවත හන්දියේ සිට ගාලු මුවදොර වටරවුම දක්වා උත්සවය පැවැත්වෙන කොටස වසා තබන බව ශ්‍රී ලංකා පොලිසිය නිවේදනය කරයි. එමෙන්ම අද (03) සවස 06 සිට හෙට (04) උදෑසන 10 දක්වා බම්බලපිටිය දුම්රියපොළ හංදියේ සිට කොල්ලුපිටිය හන්දිය දක්වා මුහුදු මාවත කොටස වසා තබන බවද වැඩි දුරටත් සදහන්