රන්ජන් රාමනායක ගේ ජීවිතය පිළිබද අවධානමක් තිබෙන බැවින් ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින්නේ විපක්ෂ නායකවරයා හා චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය ඉල්ලුම් කර පරිදි රන්ජන් රාමනායකට නිදහස ලබාදිමට වැඩ පිළිවෙලක් සකස් කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී සමගි ජනබලවේගයේ මහ ලේකම් අශෝක් අබේසිංහ මහතා ඉල්ලා සිටී .
